With the arrival of a strange foreigner, Arthur ayya’s slow and simple life in the village will never be the same again. This foreigner who arrives in Sri Lanka ends up in a terrible bind and Arthur and his family step in to help him, displaying our generous hospitality.
The story reveals all the twists and turns that these two individuals face along the way. The humor in this movie is evident when Arthur and his family desperately try to communicate with the foreigner despite the obvious language barrier and try to ‘localize’ him. Eventually the professor adapts to the life in the village.
The movie colorfully portrays the unique friendship that developes between these two and conveys to the audience of coexistence.
With his debut performance in SADAHATAMA OBA MAGE in 1973, Bandu Samarasighe marks 50 years in Sinhala Cinema with his best performance yet in Dammith Fonsekas directorial debut BUFFALO TRAVEL. Appearing for the first time along with him is renowned actor Mahendra Perera and award winning actress Veena Jayakody. Dilukshi Weeraperuma and Naveen Saumya make their debut appearances in the Sinhala cinema too. Buffalo Travels also casts a Dutch actor in a main role for the first time in Sri Lankan cinema.
This tale of friendship, coexistence and humanity enthralls and entertains the audience for 96 minutes.
පරණ මොරිස් මයිනර් ටැක්සියක් පදවන ගමේ ගොඩේ වෙසෙන ආතර් සහ ඔහුගේ පවුලේ සියල්ලන්ම අපහසුතාවයට පත් කරමින් ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු කරමින් නොසිතූ ලෙස එන්නේ අමුතුම විදේශිකයෙකි. භාශාව බැරිවුනත් ගමේ ගොඩේ ජීවතයට හුරුවන මේ විදේශිකයා සහ ආතර් දිනපතා මුහුණ දෙන්නේ මහා ප්‍රශ්න ගොටකටය. ආතර්ට ඉංග්‍රීසි බැරිවුනත් සුද්දාට සිංහල බැරිවුනත් මේ දෙදෙනා අතර ඇතිවන මිත්‍රත්වය, බැදීම සහ මනුෂ්‍යත්වය, විටෙක කදුලක්ද විටෙක සිනහවක්ද ගෙනෙන මෙම චිත්‍රපටය මෙතෙක් සිංහල සිනමාවේ නොදුටු නොගැලපුන මිත්‍රත්වයක් පිලිබද කතාවකි.
1973 වසරේ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන සුපිරි සිනමා තරුව බන්දු සමරසිංහ පනස් වසරක රංගන දිවියේ ඔහුගේ හොඳම රංගනය ගෙන එන්නේ මෙම චිත්‍රපටයෙනි. ඒ විශිෂ්ට නළු මහේන්ද්‍ර පෙරේරා හා සම්මානනීය වීණා ජයකොඩි සමගයි. බන්දු හා මහේන්ද්‍ර චිත්‍රපටයක එකට රඟපාන්නේ මුල්වතාවට. නෙදර්ලන්ත ජාතික ජෝර්ජ් ග්ලෙන්ඩෝෆ් සිංහල චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට මුල් වරට දායක වන්නෙත් මේ චිත්‍රපටයෙනි. මේ විදේශික මහාචාර්ය වරයා කවුද? ඔහු ලංකාවට එන්නේ ඇයි? ආතර් හා ප්‍රොෆෙසර් හමුවීමෙන් පසු සිදුවනුයේ කුමක්ද? මේ සියල්ල දැක ගත හැකිවනුයේ දම්මිත් ෆොන්සේකා මුල්වරට අධ්‍යක්ෂණයට පිවිසෙන ‘බෆලෝ ට්‍රැවල්ස්’ චිත්‍රපටය තිර ගත වූ පසුවයි.
එමෙන්ම මේ චිත්‍රපටයෙන් අලුත් සිනමා තරු දිලුක්ශි වේරපෙරුම මෙන්ම ළමා නළු නවීන් සෞම්‍ය සිනමාවට හදුන්වාදෙනු ලබනවා. නාදුනන දෙරටක දෙවිදියක මිනිසුන් පිළිබඳ මිනිත්තු 96ක මේ කතාව සිංහල චිත්‍රපටයකට එක්වන අපූර්ව තේමාවකි.